1. Dinanna.online සමග දැන්වීම් පලකිරීමෙන් ලැබෙන වාසි මොනවාද?
×

අපෙන් ඔබට ලැබෙන වාසි

1. වර්තමානයේ පවතින ඒකාකාරී ඩිජිටල් දැන්වීම්කරණයෙන් මිදී, පාරිභෝගිකයා හෙම්බත් නොවන ලෙස ආකර්ශනීය අයුරින් වෙළෙඳ පණිවුඩය ඔවුන් වෙත ගෙනයාමේ හැකියාව. 2. පළාත අනුව,දිස්ත්‍රික්කය අනුව තෝරා ගත් ග්‍රාහක පිරිසක් වෙත තමන්ගේ වෙළෙඳ පණිවුඩය රැගෙන යා හැකි වීම. 3. දැන්වීම් ස්තාන කිහිපයක පලකිරීමට අවස්තාව ලබාදෙන නිසා දැන්වීම් කිහිපයක් වුවද එකවර පාරිභෝගිකයා වෙත ගෙනයාමේ හැකියාව. 4. The Question Of The Sponsor යන්න මගින් ඔබේ දැන්වීම කුමක්ද යන්න පාරිභෝගිකයාට ප්‍රත්‍යක්ෂ කරවීමේ හැකියාව. 5. තම ව්‍යාපාරය නමින් Facebook page එකක් හෝ වෙබ් අඩවියක් තිබේ නම් එය වෙත පාරිභෝගිකයින් ගෙන යාමේ හැකියාව. 6. WhatsApp,Facebook,Messenger යන Social media අතර මෙන්ම SMS,Email යන ක්‍රමවේදයන් හරහාද ඔබේ දැන්වීම Share කිරීමට පාරිබෝගිකයා යොමුකරවීම නිසා ඔබගේ දැන්වීම එක් පුද්ගලයෙක් මගින් තවත් පුද්ගලයෙක්වෙත ව්‍යාප්ත වීම. 7. විශේෂ ගණයේ වෙලෙඳ පණිවුඩයක් වුවත් ඉතා ඉක්මනින් පාරිභෝගිකයා අතරට ගෙනයාමේ හැකියාව.(Promotions) 8. අවශ්‍යය නම් ඔබ අපවෙත යොමුකරන දැන්වීම Facebook හරහා ද ප්‍රචාරය කිරීමට අවස්තාව අපවිසින් ලබාදෙන නිසා අමතරව ඒ සදහා යොමුවීමට අවශ්‍යය නොවීම. 9. තමන්ගේ වෙළෙඳ දැන්වීම නැරඹූ ග්‍රාහකයා පිලිබඳ නිවැරදි විස්තර දැන ගැනීමේ හැකියාව. 10. සහනදායි මිලකට, පැකේජයන් කිහිපයක් යටතේ වෙළෙඳ ප්‍ර‍චාරණය සිදුකර ගත හැකි වීම.

-Dinanna.online Team-

2. දැන්වීම් පලකිරීම සදහා ලියාපදිංචි වන්නේ කෙසේද?

×

ලියාපදිංචි වන ආකාරය

1. Dinanna.online හි දැනටමත් ඔබට ගිණුමක් පවතී නම් පහතින් ඔබගේ Username සහ Password ඇතුලත්කර ඔබගේ ගිණුමට ඇතුලුවිය හැක. 2. ඔබට ගිණුමක් නොමැති නම් පහත Sign Up මත Click කර අදාල තොරතුරු ලබාදී ගිණුමක් සකස්කර ගන්න. 3. ගිණුම සකස්කිරීමේ දී ඔබගේ Email ලිපිනයට ලැබෙන පණිවිඩයේ ඇති Confirm Now බොත්තම මත Click කිරීම මගින් ඔබගේ ලියාපදිංචි වීම තහවුරු කරන්න. 4. ඉන්පසු ඔබට ඔබගේ Username සහ Password බාවිතා කරමින් ඔබගේ ගිණුමට ඇතුලුවිය හැක. 5. ඔබගේ ගිණුමට ඇතුලුවීමේදී සහ ලියාපදිංචි වීමේදී කිසියම් ගැටලුවක් සිදුවුවහොත් හෝ ලියාපදිංචිවන ආකාරය අපැහැදිලි නම් පහත දුරකථන අංක අමතන්න. 071 3230657 / 071 5711351

-Dinanna.online Team-

Log  In
Username Or Phone
Password